පහත දැක්වෙන්නේ මේ දිනවල කැරෙමින් පවතින, මහාචාර්ය රාජ් සොමදේව මහතා විසින් මෙහෙයවනු ලබන බලංගොඩ අළුගල්ගේ කැණීමෙන් මේ වන තෙක් ලැබුණු පුරාවස්තු අතරින් සමහරකි.
![]() |
| සත්ත්ව ඇටකටුවලින් සෑදු ආයුධ |
![]() |
| ගෙල පළඳින පබළු |
![]() |
| සත්ත්ව ඇටකටුවලින් සෑදු ආයුධ |
![]() |
| මැටියෙන් කල සුනඛ හිසක මූර්තියක් |
![]() |
| මෙම මෝර දත ගෙල පළඳනාවක් බව සෝමදේව මහතාගේ මතයයි. |





No comments:
Post a Comment