Showing posts with label අළුගල්ගේ. Show all posts
Showing posts with label අළුගල්ගේ. Show all posts

Wednesday, September 7, 2016

බලංගොඩ අළුගල්ගේ කැණීම

පහත දැක්වෙන්නේ මේ දිනවල කැරෙමින් පවතින, මහාචාර්ය රාජ් සොමදේව මහතා විසින් මෙහෙයවනු ලබන බලංගොඩ අළුගල්ගේ කැණීමෙන් මේ වන තෙක් ලැබුණු පුරාවස්තු අතරින් සමහරකි. 

 සත්ත්ව ඇටකටුවලින් සෑදු ආයුධ
ගෙල පළඳින පබළු

 සත්ත්ව ඇටකටුවලින් සෑදු ආයුධ
මැටියෙන් කල සුනඛ හිසක මූර්තියක්









මෙම මෝර දත ගෙල පළඳනාවක් බව සෝමදේව මහතාගේ මතයයි.