අපේ උරුමය
Showing posts with label
අන්දරේ
.
Show all posts
Showing posts with label
අන්දරේ
.
Show all posts
Saturday, July 16, 2016
රිදී කලේ රන් කොතලේ බීපු මට- නිකම් කලේ පැන් නැතිවිය පිපාසෙට- කොට්ට මෙට්ට ඇද ඇතිරිලි තිබුන මට- මෙහෙමත් කල යාද පළු වීර ගස් යට
අන්දරේ රාජාධිරාජසිංහ රජුගේ සේවයෙන් සමුගෙන සිය ගම තොට බලා පැමිණෙමින් සිටියදී, වර්තමාන හම්බන්තොට තිස්සමහාරාමය පාරේ උඩමලලින් හැරී මඳ දුරක් ගිය විට පෙනෙන කුඩා වැව අසබඩ මේ සුන්දර ස්ථානයේදී සදහටම දෙනෙත් පියා ගත් බව ජන වහරේ කියැවේ.
Older Posts
Home
Subscribe to:
Posts (Atom)